Stream Lanka
Welcome
Login / Register

Asu mahaa Shrawakayan wahansela(අසූ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා) - Streamlanka දහම් දැනුම

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Description

අප දැන් අසුමහා ශ්‍රාවක වන්දනාවට සැරසෙමු. මේ භද්‍රකල්පයේ බුදුවරුන් පස්දෙනෙකු බිහි වන්නේය. කල්පයේ මුලින්ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ දෙවනුව කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට තිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක.උන්වහන්සේට විසි දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප ගෞතම භාග්‍යවතුන්  වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට පරිවාර භික්ෂු සංඝයා 500 ක පිරිසකි. අනතුරුව මේ කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු පදවි ලබන්නේය. මෙසේ අප ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ 500 ක් පමණ වූ පරිවාර සංඝයා පිරිස අතර සංසාරයේ කරන ලද පාරමි බලයේ හේතු මහිමයෙන් විවිධ වූ තනතුරු ලාභියන් ගෙන් පුද ලද තෙරුන් වහන්සේලා අසු නමක් වූ සේක. මේ තෙරුන් වහන්සේලා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා යැයි නම් ලබන්නේය. ඒ උතුම් වූ  අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නමස්කාර කරමු.

http://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_දහම්_ දැනුම

Post your comment

Comments

Be the first to comment
RSS