Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

The Shannara Chronicles - Season 2


 

                            Shannara Chronicles දෙවන කොටස තමයි අද අපි ගෙනාවේ. පලවෙනි කතාංගය ඇවිදින් ටික කාලයක් උනා දෙවෙනි එක එන්න. IMBd rating අනුව 7.8ක අගයක් තියෙනවා මේ කටත්. ඉතින් අපි හිතනවා ඔයාල ගිය කතාංගේ බලන්ඩ ඇති කියල.

                           පලවෙනි කතාංගේදී එල්ක්‍රිස්ට් ආරක්ෂා කරන්ඩ ඇම්බර්ලි කුමාරිකාවට සිද්දවෙනවා එල්ක්‍රිස්ට් වෙන්ඩ. හැමෝම එකතුවෙලා ඩග්ඩා මෝර්  යක්ෂයා පරද්දනවා. එත් ඉතින් අවසානෙදි අමුතු විදියට ඉවර වෙන්නේ. ඉරේට්‍රියාව කවුදෝ කට්ටියක් පැහැර ගන්නවා. ලවු එකත් නැතිවුන තැන විල් තමන්ගේ  මායා උරුමය පැත්තක දාලා අසාවෙන් හිටපු වෙදකම ඉගෙන ගන්ඩ යනවා. ඉතින් මේ සිදුවීම් වලින් වසරක් පමණ ඉකුත්වෙන තැන තමයි දෙවෙනි සමය පටන් ගන්නේ.

                          ඉරේට්‍රියා ආපහු තමන්ගේ පිරිසත් එකක් එකතුවෙලා. අලුත් ජිවිතයක් පටන් අරන් විල් කොලුවා එපැත්තේ ගිහින් නෑ වාගේ තම පෙන්නේ. පොර වෙදකම හදාරනවා. එත් විල් කොලුවට එහෙම ඉන්න ලැබෙන්නේ නෑ උරුමය කරුමයක් බවට පත්වෙලා එල්වන් පරපුරේ ජෙනරාල් කෙනෙක් එනවා මයාකරුවන්ව දඩයම් කරන්ඩ. ඒ අස්සේ බෑන්ඩන් කොලුවා ආයේ ඩග්ඩා මෝර්  යක්ෂයාට පනදෙන්ඩ හදන්නේ. එකට පොරට විල්ව ඕනේ වෙනවා එකට විල්ව අල්ල ගන්න මනුස්සයා දාන වැඩ කිඩ තම ඉතින් මේ කතාන්ගේ තියෙන්නේ. බලන්ඩකෝ මොකද වෙන්නේ කියලා.

                         සුපුරුදු විදියටම 480
p රූප තත්වයෙන් කොටස් 10ක් දෙවන කතාංගේටත් ඇතුලත් වෙනවා.ඔයාලට හම කොටසක්ම Direct Download කරගන්ඩ පුළුවන් පත තියෙන link එකෙන්.එහෙනම් අපි ගියා...

                       පල්ලේ තියෙනවා අපේ විස්තර ඔයාල ආසාකරන ,දන්න අලුත් Tv Series තියෙනම් අපට කියන්න අපි පුළුවන් තරම් ඉක්මණින් ඔයාට ඒවා අරන් එන්ඩ බලාපොරොත්තු වෙනවා. 

ඔයාලගේ අදහස් ,යෝජනා ,චෝදනා හැම දෙයක්ම අපට කියන්ඩ

  • Email:- Streamlanka@gmail.com
  • Web :- www.streamlanka.com
  • Facebook :- StreamLankaCom
  • YouTube:- streamlanka

Downolad The Shannara Chronicles - Season 2

1

The.Shannara.Chronicles.S02E01.x480p.mkv

2

The.Shannara.Chronicles.S02E02.x480p.mkv

3

The.Shannara.Chronicles.S02E03.x480p.mkv

4

The.Shannara.Chronicles.S02E04.x480p.mkv

5

The.Shannara.Chronicles.S02E05.x480p.mkv

6

The.Shannara.Chronicles.S02E06.x480p.mkv

7

The.Shannara.Chronicles.S02E07.x480p.mkv

8

The.Shannara.Chronicles.S02E08.x480p.mkv

9

The.Shannara.Chronicles.S02E09.x480p.mkv

10

The.Shannara.Chronicles.S02E10.x480p.mkv

 මෙම video තුල අඩංගු කිසිවකට අප වග කියනු නොලැබේ Video පිටපත් උපුටා දැක්වීමක් පමණි.

  • 01:01 The Shannara Chronicles Season 2 Official Trailer

    The Shannara Chronicles Season 2 Official Trailer

    by Mangala Namal Added 36 Views / 0 Likes

    One year after the events of the last season of The Shannara Chronicles; The Four Lands are in chaos - the re-emergence of magic has the populace terrified, and an organization called The Crimson is hunting down magic users. ‘The Shannara Chronicles

RSS