Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Teen Wolf - Season 1


              

                 හා හා පුරා කියල Streamlanka අපි ඔන්න ඔයාලට විදේශීය ටෙලිනාට්‍ය නැත්තන් අපේ වචන්නේ TV Series  ලබාදෙන්න තීරණය කරා. හැමෝම ආසයි තමන්ට නිවාඩු පාඩුවේ TV Series  බලන්ඩ තියෙනවනම්. ඉතින් අපි ඉස්සරෝම ගේන්නේ “Teen Wolf”  TV Series  එක නැත්තන් “තරුණ වෘකයා” මෙදිනවලනම් ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී ආයතනයක් මේ කතා මාලාවම සිංහල හඩ කවල පෙන්නවා. එත් ඉතින් බලන්ඩ වෙලාවක් නැති අයත් ඇතිනේ. හැබැයි අපි ගේන්නේ නම් ඉංග්‍රීසි කතා මාලාව. Click කරන සැනින් Download වෙනවා. ඔයාලට කරන්ඩ තියෙන්නේ Download කරගෙන සිංහල subtitle (උපසිරස්) දාගෙන බල එක. Subtitle නොමිලේ දෙන අපේ ලංකාවේ අයගේ web site ගැනත් ඔයාල දන්නවා ඇතිනේ.

              හරි දැන් කතාව ඇති අපි පොඩ්ඩක් බලමු මේ Teen Wolf කතා මාලාවේ විස්තර ටිකක්. මේ කතාව විකාශය ආරම්භ වන්නේ 2011 වසරේ. ලොව සුපතල ඇමරිකානු MTV කියන රූපවාහිනී නාලිකාවේ. මේ කතා මාලාව මේවන විට Season 6 දක්වා විකාශය වෙලා තියෙනවා අද අපි ඔයාලට ගෙන්නේනම් එකේ පලවෙනි කතාංගය.

               මේ කතාව ගෙතෙන්නෙ උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙක් වටේ. මොහු වැඩිය කතා බහක නැති චරිතයක් සරලවම කිවොත් පන්තියේ කොන් වෙලා හිටපු කෙනෙක්. දවසක් මෙ තරුණයා වෘක මිනිහෙක් හපනවා පස්සේ ටික කාලෙකින් මෙයටත් ඒ වෘක ගති පහල වෙනවා. මෙයත් වෘක මිනිහෙක් වෙන්ඩ පටන් ගන්නවා. එත් එක්කන්ම මේ පන්තියේ කොන්වෙලා හිටපු තරුණයා අපුරු වෙනස් කම් රැසකට බජන්ය වෙනවා. එන්ඩ එන්ඩම එයාගේ බලය වැඩිවෙනවා. එත් මේ තරුණයට ඕනේ මේ ලැබුන බලය පාලන කරන හැටි ඉගෙන ගන්ඩ ඒවගේම සාමාන්‍ය කෙනෙක් වාගේ ඉන්ඩ. මෙය කාටවත් මේගැන කියන්නේ නෑ අඩුම හොදම යාලුවටවත්. ඉතින් මෙහෙම ඉද්දි තමයි මෙයට තවත් වෘක මනුස්සයෙක් හම්බවෙන්නේ එය තමයි ඉතින් මේ අලුත් වෘක මනිසා මේ තරුණ වෘක මිනිසාගේ ජිවිතයට කුමන ආකාරයෙන් බලපෑමක් කරයි කියල ඔයාලම Season 1 download කරගෙන බලන්ඩකෝ

             480p රූප තත්වයෙන් Episode (කොටස්) 12ක් පළමු කතාංගයට ඇතුලත්වෙනවා. ඔයාල Download කරලා බලලම කියන්ඩකෝ කොහොමද කියල අපි ඉක්මනට දෙවෙනි කතාංගයෙන් හමුවෙමු. තව ඔයාල දන්නා ඒවගේම ඔයාලට අවශ්‍ය TV Series තියේනම් අපට කියන්ඩ අපි ඒවත් ඉක්මනින්ම ඔයාලට ගේන්ඩ උත්සාහ කරන්නම්.

ඔයාලගේ අදහස් ,යෝජනා ,චෝදනා හැම දෙයක්ම අපට කියන්ඩ
  • Facebook :- StreamLankaCom
  • YouTube:- streamlanka 

අපිත් එක්ක දිගටම රැදී ඉන්න

DOWNLOAD Teen Wolf - Season 1

1 Teen.Wolf.S01E01.x480p.mkv
2 Teen.Wolf.S01E02.x480p.mkv
3 Teen.Wolf.S01E03.x480p.mkv
4 Teen.Wolf.S01E04.x480p.mkv
5 Teen.Wolf.S01E05.x480p.mkv
6 Teen.Wolf.S01E06.x480p.mkv
7 Teen.Wolf.S01E07.x480p.mkv
8 Teen.Wolf.S01E08.x480p.mkv
9 Teen.Wolf.S01E09.x480p.mkv
10 Teen.Wolf.S01E10.x480p.mkv
11 Teen.Wolf.S01E11.x480p.mkv
12 Teen.Wolf.S01E12.x480p.mkv
මෙම video තුල අඩංගු කිසිවකට අප වග කියනු නොලැබේ Video පිටපත් උපුටා දැක්වීමක් පමණි..
  • 02:58 Teen Wolf Season 1 Trailer

    Teen Wolf Season 1 Trailer

    by Admin Added 38 Views / 0 Likes

    The first season of Teen Wolf, an American supernatural drama, was developed by Jeff Davis based upon the 1985 film of the same name, premiered on June 5, 2011 and concluded on August 15, 2011 on the MTV network. The season featured 12 episodes. Download

RSS