Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Teen Wolf - Season 6


 

 

                              ඕන අපි Teen Wolf කතාමාලාවේ අවසාන කතා මාලාව වන 6 කතා මාලාව තමයි ඔයාලට අරගෙන එන්නේ. කතා මලා නැත්තන් season 6කින් යුක්ත උණු මේ කතාව ඉවර වෙනවා කියදිත් ගොඩක් දුකයි නේද. හරි කමක් නෑ අපි බලමුකෝ මේ කතාමාලාවේ වෙන්නේ මොකද්ද කියල.

                     Teen Wolf මේ කතා මාලාවේ ප්‍රධාන වශයෙන් කතාව දිවෙන්නේ අත්භූත බලවේග කිහිපයක් එක්ක. මොවුන්ට නතුවන සැම දෙනාම,සැම දෙයක්ම පැවැත්ම තුලින් මැකිලා යනවලු. මේ නිසා මෙයාලට අහුවෙන් කිසිම කෙනෙක්ට ඇත්ත මතක නැතිව යනවා..

                         ඉතින්මේ අත්භූත බලවේග වලින් ඇලෙක්ස් පොඩි එකාගේ අම්මට තාත්තට පීඩා විදින්න වෙනවා. ඒ දෙන්නගේ පැවැත්ම මකා දමනවා. හොදම වැඩේ තියෙන්නේ මේ අත්භූත බලවේග කවුරු හරි දැක්කොත් එයාගේ විනාශයේ ඇරඹුමත් එතැන් සිට ආරම්භ වෙනවා. ඉලට ඇලෙක්ස් තමයි අහුවෙන්නේ ඔහුත් අතුරුදහන් වෙනවා. එත් එක්කන් ඔහු හා බැදුන සියලු දෙනාට ඔහුව අමතක වෙනවා නමුත් ස්කොට්ට හා ස්ටයිල්ස්ට ඇලෙක්ස්ගේ පෙර මතකයන් ඔස්සේ ඔහුගේ නිවසට එන්න පුලුවන් වෙනවා එහිදී ස්ටයිල්ස්ට මේ අත්භූත බලවේගයක් කින්ද ලැබෙනවා. ඉතින් දැන මනුස්සයට මොකක් වෙයිද? මේවගේ පිස්සු වැටෙන අයුරින් තමයි අවසාන කතා සාමය ආරම්භ වෙන්නේ හරි  ඔයාලම Download කරලා බලන්ඩකෝ. පල්ලේ හා ලින්ක් ටික දාල තියෙන්නේ.

                      සුපුරුදු පරිදි 480p රුපතත්වයෙන් අවසන් කතා සමයට කොටස් 20ක් අන්තර්ගත වෙනවා. හැම කොටසක්ම ඇසුරු සැනින් බාගතකරගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා.එහෙනම් අපි සමුගන්නවා තවත් අලුත් කතා මාලාවකින් හමුවෙමු.  පල්ලේ තියෙනවා අපේ විස්තර ඔයාල ආසාකරන ,දන්න අලුත් Tv Series තියෙනම් අපට කියන්න අපි පුළුවන් තරම් ඉක්මණින් ඔයාට ඒවා අරන් එන්ඩ බලාපොරොත්තු වෙනවා.

ඔයාලගේ අදහස් ,යෝජනා ,චෝදනා හැම දෙයක්ම අපට කියන්ඩ 

DOWNLOAD Teen Wolf - Season 6

1

Teen.Wolf.S06E01.x480p.mkv

2

Teen.Wolf.S06E02.x480p.mkv

3

Teen.Wolf.S06E03.x480p.mkv

4

Teen.Wolf.S06E04.x480p.mkv

5

Teen.Wolf.S06E05.x480p.mkv

6

Teen.Wolf.S06E06.x480p.mkv

7

Teen.Wolf.S06E07.x480p.mkv

8

Teen.Wolf.S06E08.x480p.mkv

9

Teen.Wolf.S06E09.x480p.mkv

10

Teen.Wolf.S06E10.x480p.mkv

11

Teen.Wolf.S06E11.x480p.mkv

12

Teen.Wolf.S06E12.x480p.mkv

13

Teen.Wolf.S06E13.x480p.mkv

14

Teen.Wolf.S06E14.x480p.mkv

15

Teen.Wolf.S06E15.x480p.mkv

16

Teen.Wolf.S06E16.x480p.mkv

17

Teen.Wolf.S06E17.x480p.mkv

18

Teen.Wolf.S06E18.x480p.mkv

19

Teen.Wolf.S06E19.x480p.mkv

20

Teen.Wolf.S06E20.x480p.mkv

 මෙම video තුල අඩංගු කිසිවකට අප වග කියනු නොලැබේ Video පිටපත් උපුටා දැක්වීමක් පමණි.

Sorry, no videos here.
RSS