Stream Lanka
Welcome
Login / Register

How to make Balamalu embulthiyal (බලමාළු ඇඹුල් තියල්) - Streamlanka රස මැදුර

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


7 Views

Description

ජනවහරට අනුව රසවත්ම මාළු ඇඹුල් තියල් කෑමට නම් දකුණු පළාතට යා යුතුය. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ  මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය.  ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ බල මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව සාදනු ලබයි. එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැකිය. 

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_රස_මැදුර

Post your comment

Comments

Be the first to comment
RSS