Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

How to make nan roti (නාන් රොටී) - Streamlanka රස මැදුර

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


82 Views

Description

ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය රොටි වර්ගයක් වන නාන් රොටි ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි අපුර්ව ආහාරයකි. මසාලා පරිප්පු, කුකුල් මස් ව්‍යංජන හෝ එළවලු ව්‍යංජන සමග ද නන් රොටි ආහාරයට ගත හැකිය. මෙම රොටි ඉන්දියාවේ නම් පිස ගන්නේ තන්දුරි උඳුනක් තුලය. උණු උණුවේම රසවිඳින්නට හැකිනම් ඔබට නාන් රොටි කොතරම් රසවත්ද යන බව වටහා ගත හැකිය.

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_රස_මැදුර

Post your comment

Comments

Be the first to comment
RSS