Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Sriyani Amarasena (ශ‍්‍රියානි අමරසේන) - Streamlanka කලා ලෝකය

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by Ruchira Lakshitha in Kala Lokaya
120 Views

Description

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා  විසින් අධ්‍යක්ෂණය කරන ලද ගොළු හදවත  දෑස නිසා සහ අහසින් පොළොවට යන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_කලා_ලෝකය

 

_________________________________________________________________________________________________

ලෙස්ටර් ජේම්ස්  පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ගොළුහදවත, දෑස නිසා සහ අහසින් පොලවටන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.

ශ්‍රියානි අමරසේනගේ පළමු නිෂ්පාදනය වූවේ දත් කැකුළු පාලා වෘතාන්තයයි. මීට අමතරව ඇය විසින් ලන්ඩනය පසුබිම් කර ගනිමින් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කල අතර, ඉන් පළමු ටෙලිනාට්‍ය ද්විත්වය වූ, ඉරබටු තරුව සහ හේමන්තයේ වසන්තයක්, යන නාට්‍ය ජාතික රූපවහිනිය ඔස්සේ විකාශය විය.

Post your comment

Comments

Be the first to comment
RSS