Stream Lanka - Watch Videos Online
Welcome
Login / Register

Vijaya Kumarathunga (විජය කුමාරතුංග) - Streamlanka කලා ලෝකය

Thanks! Share it with your friends!

URL

You disliked this video. Thanks for the feedback!

Sorry, only registred users can create playlists.
URL


Added by Jayod in Kala Lokaya
109 Views

Description

https://www.streamlanka.com

https://www.youtube.com/user/streamlanka/videos

#Streamlanka_කලා_ලෝකය

 

 

______________________________________________________________________________________________

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග  මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

Post your comment

Comments

Be the first to comment
RSS